300x250 AD TOP

Contact Form

Name

Email *

Message *

Recent Posts

Recent Posts

Subscribe Us

Powered by Blogger.

Popular Posts

Friday, July 4, 2014

Tagged under:

Command Mail Executor


Command Mail Executor ඔන්න අද කස්ටියට මං හදපු පොඩි අයිටම් එකක් ගෙනාවා මේ ඇප්ලිකේශන් එකෙන් වෙන්නෙ අපිට කමාන්ඩ් මේල් එකක් හරහා අපේ PC එකේ හෝ lap එකෙ තියන ඇප්ලිකේශන් එකක් execute කරන්න නැත්නම් Shutdown කරන්න පුලුවන් gmail වලට විතරයි හදල තියෙන්නේ ෆෝන් එකෙන් හරි වෙන PC එකකින් කමාන්ඩ් මේල් එක යවන්න පුලුවන් ඉස්සෙල්ලාම කියන්න ඕන මේ ඇප් එක මට හදාගත්ත එකක් මොකද මං ගෙදර නැති වෙලාවක වැස්සොත් එහෙම ඉතින් ඉවරයි ගෙදරින් කෝල් එනවා ඉන්න තැනකින් ඇවිල්ල ON කරල තියන ඒවා OFF කරල යන්න කියලා ගොඩක් ඒ වගේ වෙලාවල් වල වැඩට ගන්න තමයි මේක හදාගත්තේ පස්සෙ තව කවුරු හරි පාවිච්චි කරයිනෙ කියලා පොඩ්ඩක් interface එක ලස්සන කරල එලියට දැම්මා 

මෙතනින් ඇප්ලිකේශන් එක ඩවුන් කරගන්න

http://www.mediafire.com/download/n7oo6o0hr2x3lj4/setup.exe


කරන විදිය මුල සිට අන්තිම වෙනකම් මේ වීඩියෝ එකේ තියනවා



සමහරක් අයට හිතෙන්න පුලුවන් මේකේ කෙලින්ම යූස නේම් පාස්වර්ඩ් ගන්න නිසා මේක පිශින් කියලා එහෙම අයටයි අනිත් අයටත් එක්ක දැනගන්න කියන්නෙ මේක එහෙම එකක් නෙමෙයි පුලුවන්නම් මට පෙන්නන්න gmail හැර වෙන එකකට යන එක රිස්වෙස්ට් එකක් කියලා

0 comments:

Post a Comment