300x250 AD TOP

Contact Form

Name

Email *

Message *

Recent Posts

Recent Posts

Subscribe Us

Powered by Blogger.

Popular Posts

Saturday, June 14, 2014

Tagged under:

oDesk 1

අද මේ පෝස්ට් එකේ තනිකරම තියෙන්නෙ oDesk ගැන මොකද මාත් oDesk එකේ අවුරුදු 4ක් විතර බැහැලම වැඩ කලා තවමත් ඉස්සර වගේ නැතුවට වැඩ කරනවා ඉතින් අනිත් අයටත් කියල දෙන්න තමයි මේ කුප්පිය දාන්නේ ඔය ඇඩ් කිලික් කරල කරල එපා වෙලාද අනික ඔය PTC සයිට් වැඩි කල් තියන එවත් නෙමෙයි (සමහරක් සයිට් හැර) 

ඔයාට උවමනා වෙන්නෙ 
1. oDesk Account එකක්
2. Paypal Account එකක්
3. උත්සාහයයි

ඉස්සෙල්ලාම ඔයා oDesk සයිට් එකට යන්න
www.odesk.com


ගිහින් Sign up කියල උඩ තියන එක ක්ලික් කරන්න








 ඊට පස්සෙ මෙහෙම එයි මෙතනින් I need a job මේක ක්ලික් කරන්න
 



 ඊට පස්සෙ මේ දේවල් පුරවන්න ඔක්කොම ඇත්ත විස්තර දෙන්න



ඊට පස්සෙ ඔයාගේ ප්‍රොෆයිල් එකට යන්න නැත්නම් මේ ලින්ක් එකට යන්න
https://www.odesk.com/profile

Title: Professional worker / Professional freelancer වගේ දෙයක් දාන්න
Portrait: ඔයාගේ ඇත්ත වැදගත් පෙනුමක් තියන පික් එකක් අප්ලෝඩ් කරන්න
Personal Email: මෙතන තියෙන්නෙ ඔයා කලින් ඇතුලත් කරපු මේල් එක (වෙනස් කරගන්න උනත් පුලුවන්)
Hourly Pay Rate: මේතනට මුල් කාලේ ටිකක් අඩු ගානක් දාලා තියන්න 2-4 අතර ගානක් 
Hourly Bill Rate: 2-5
oDesk Ready : Yes** ඔයා මේ oDesk විභාගය අනිවාර්යෙන්ම පාස් වෙන්න ඕන
Profile completeness: මෙටනට පුලුවන් තරම් 80% වෙනකම් වත් ඔයා ඇඩ් කරගන්න බලන්න



Profile Access: Public දෙන්න
Display Name: Full Name දෙන්න
Title: Professional worker / Professional freelancer මෙතනට හොද හැදින්වීමක් දෙන්න
Years of Experience: 1-3 අතර ගානක් දෙන්න
Overview : ඔයාගේ experience කරන දේවල් ගැන හැදින්වීමක් දෙන්න
ඊට පස්සෙ Save කරන්න

අහ් හොදම එක අමතක උනා oDesk test එක ඔයා පාස් වෙන්නම ඕනේ ඒක පාස් වෙනකම් ඔයාට මේ තියන ජොබ් වලට අයදුම් කරන්න බෑ 
ඒකට විසදුමත් දීලම oDesk කුප්පිය 1 ඉවර කරන්නම්

මෙන්න මේ පහල තියන සයිට් එකට යන්න මෙතන තියනවා oDesk එකේ තියන ඔක්කොම ටෙස්ට් ටික උත්තරත් එක්ක 

http://odesk-tests.com/

හැමෝටම ජය aaa30aaa30

0 comments:

Post a Comment