300x250 AD TOP

Contact Form

Name

Email *

Message *

Recent Posts

Recent Posts

Subscribe Us

Powered by Blogger.

Popular Posts

Saturday, June 14, 2014

Tagged under: ,

ෆෝන් එක වෙබ් කැම් එකක් කරමු


අද මං ඔයාලට ගෙනාවෙ පොඩි අයිටම් එකක් ගොඩක් අය දන්නවා ඇති නොදන්න අය ඉන්නවනම් එයාලට වැදගත්වෙයි කියල හිතුනා

මේකෙන් කරන්නෙ ඔයාගේ ෆෝන් එක වෙබ් කැම් එකක් කරන ඇප් එකේ නම කිවුවොත් smartcam කියල එකක් එකට wifi හරි නැත්නම් bluetooth හරි තියෙන්න ඕන මේක හදිස්සියට හොදයි මටත් මේක කරන්න උනේ එහෙම වැඩකදි වීඩියෝ කෝල් එකක් ගන්න ගියාම කැම් එක වැඩ නෑ ඉතින් එකක් අර එන්න ටයිම් එකකුත් නෑ මේ විදියෙන් වැඩේ කරගත්තා ඒ වගේ වෙලාවට මේ වගේ දෙයක් දැනගන ඉන්න එකේ වටිනාකම තේරුනේ එතකොටයි ඒකයි මේ පොස්ට් එක දාන්නත් හිතුනේ



 ඉස්සෙලාම මෙතනින් ඇප්ලිකේශන් එක ඩවුන්ලෝඩ් කරගන්න
මෙන්න ජනේල පාවිච්චි කරන අයට
DOWNLOAD HERE 

මෙන්න ලිනක්ස් කස්ටියට මේ දෙකෙන් කැමති එකක් ඩවුන් කරන්ගන්න
.deb 
or

.gz

ඊට පස්සේ ෆෝන් එකට ඇප් එක දාගන්න ඕන

ඔයාගේ ඩිවයිස් එක Symbian නම් එකට පහල තියන ලින්ක් එකෙන් ගිහින් ඇප් එක ඩවුන් කරගන්න

DOWNLOAD HERE

 
ඔයාගේ ඩිවයිස් එක android නම් එකට පහල තියන ලින්ක් එකෙන් ගිහින් ඇප් එක ඩවුන් කරගන්න
DOWNLOAD HERE


 
හරි දැන් ඇප් එකෙන් අපේ ෆෝන් එක වෙබ් කැම් එකක් කරන්නෙ කොහොමද කියල බලමු 

ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගත්ත ඇප්ලිකේශන් එකේ File -> Settings -> Connection ගිහින් 
Bluetooth නම් ඒක නැත්නම් WiFi තෝරන්න 
Bluetooth
blutooth නම් සර්ච් කරල කනෙක්ට් උනාම නිකම්ම වැඩ කරනවා 

wifi අයට පොඩි වැඩක් තියනවා කරන්න 

Options -> Connect -> TCP/IP (Wi-Fi) යන්න ඒකේ මේ දේවල්ටික දෙන්න ඕන 
port එක 9361 දෙන්න (ඕක තමයි ඩිෆෝල්ට් එන්නෙ ඒත් චෙක් කරල බලන එක හොදයිනේ) 

Server Name එකට ඔයාගේ ip එක දෙන්න (cmd එකට ගිහින් ipconfig කියල ගහල IPv4 Address කියල තියන එකට ඉස්සරහින් තියන ඇඩ්‍රස් එක දෙන්න)

හරි දැන් ඒ ටික හරිනේ දැන් පීසී එකේ අපි ඉන්ස්ටෝල් කරගත්ත ඇප් එකත් ඕපන් කරල ෆෝන් එකේ ඇප් එකට ගිහින් Connect කරන්න 

කොහොමද ඔයාගෙ ෆෝන් එකේ කැම් එකෙන් පේන එක පිසී එකේ පේනවා නේද

0 comments:

Post a Comment