300x250 AD TOP

Contact Form

Name

Email *

Message *

Recent Posts

Recent Posts

Subscribe Us

Powered by Blogger.

Popular Posts

Saturday, June 14, 2014

Tagged under: ,

IP එක වෙනස් කරන්න මෙන්න භාන්ඩේ Hotspot Shield


ඔය කට්ටිය IP වෙනස් කරගන ඔය එක එක ජිල්මාට් වැඩ දෙන්නේ ඔන්න එයාලට තමයි මේ අයිටම් එක ඇත්තටම මොකක්ද මේ IP එක කියන්නෙ 

IP Address (Internet Protocol) දැන් ඔයා ඉන්ටනෙට් එකේ එහෙ මෙහෙ යද්දි ඔයාගේ කනෙක්ශන් එකට ලැබෙන ඇඩ්‍රස් එකක්. ඒ හම්බෙන ඇඩ්‍රස් ඒක යුනික්. IP Address එකෙන් පුලුවන් ඒ IP Address එක කොයි රටද අයත් වෙන්නේ තව ඔය නානාප්‍රකාර විස්තර හොයාගන්න ඒකට තව කුප්පියක් දාන්න තරම් දේවල් තියනව හරි මං කියල දෙන්න යන්නේ IP Address එක වෙනස් කරන හැටිනේ කතා නවත්තල වැඩේට බහිමු





 මේ සොෆ්ට්වෙයා එක hotspot shield ඇත්තටම සුපිරි කියන්න පුලුවන් hide my ass එකට දෙවෙනි නෑ hide my ass ගැන කුප්පියක් දාන්නම් හිමින්

ඉස්සෙල්ලාම මෙන්න official website එකෙන්ම සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන ඉන්ස්ටෝල් කරගන්න 
http://www.hotspotshield.com/
ඊට පස්සෙ ඔයාට IP එක වෙනස් කරන්න ඕන වෙලාවට softwareඑකට ගිහින් මේ විදියට Connect කියන එක ක්ලික් කරන්න ඊට පස්සෙ මේ සයිට් එකට ගිහින් බලන්න ඔයාගෙ IP එක මොකක්ද ඒකේ විස්තර කොහොමද කියලා http://www.whatismyip.com/ 




ඔයාට Disconnect කරන්න ඕන උනාම ආයේ අර විදියට ගිහින් Pause Protection කියල තියන එක ක්ලික් කරන්න





0 comments:

Post a Comment