300x250 AD TOP

Contact Form

Name

Email *

Message *

Recent Posts

Recent Posts

Subscribe Us

Powered by Blogger.

Popular Posts

Saturday, July 5, 2014

Tagged under: ,

Awesome Screenshot

ඔන්න පොඩි අයිටම් එකක් අරන්ගන ආවා මේක extension එකක් මේකෙන් පුලුවන් අපිට ඕන website එකක Screen එක capture කරගන්න පුලුවන් දිග web page එකක් capture කරනකොට තේරෙනවනේ ඉතින් කොච්චර ගේමක් දෙන්න ඕනද කියලා මේ ඇප් එක හරහා අපිට ඕන විදියට ලේසියෙන්ම capture කරගන edit කරගන්නත් පුලුවන් ලොකුවටම edit කරගන්න බැරි උනත් capture කරගන්න නම් මරුම ඇප් එක මේක

මේක තමයි Awesome Screenshot කියල එකක් chrome extension එකක් වගේම Mozilla කට්ටියට addon එකක් විදියටත් මේක තියනවා


වැඩ කරන ව්දිය මේක සම්පූර්නෙන්ම තියනවා 
 
 




official website

chrome extension

mozilla addon



0 comments:

Post a Comment